We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Hapan SuperKids Screenshots

Over Hapan SuperKids

5 වෙ න ලොකු පොඩ්ඩන් ගේ බුද්ධි වර්ධන ප්‍රශ්න පත්‍ර එකතුව

දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, දැනුම ලබාගන්නට හැකි Hapan SuperKids නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.

★ Hapan SuperKids නිර්මාණය කර ඇත්තේ 3,4,5 ඉගෙනුම ලබන, අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි.

★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල Hapan Superkids හි අන්තර්ගතයි.

★ දරුවා‍ගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙ​න, දුර්ව​ල විශයය​න් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවා​ට මග පෙන්වනු ලබයි.

Hapan SuperKids විශේෂතා :

➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.

ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.

බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.

ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.

සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.

➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනග​ත හැකියි.

එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.

ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.

වැඩිදියුණු වීම් :

- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.

- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.

- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.

- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Modelpapier විශේෂාංගය.

Wat is er nieuw in de nieuwste versie 3.0.3

Last updated on Feb 24, 2022

Bug Fixes!

Vertaling Laden...

Aanvullende APP -informatie

Laatste Versie

Verzoek update van Hapan SuperKids 3.0.3

Geüpload door

Papeng

Android vereist

Android 4.4+

Meer Info
Talen
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succesvol ingeschreven!
Je bent nu geabonneerd op APKPure.
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succes!
Je bent nu geabonneerd op onze nieuwsbrief.