เราใช้คุกกี้และเทคโนโลยีอื่น ๆ บนเว็บไซต์นี้ เพื่อปรับปรุงประสบการณ์การใช้งานของคุณ
การคลิกลิงก์ใด ๆ ในหน้านี้แสดงว่าคุณยินยอมในส่วนของ นโยบายความเป็นส่วนตัว และ นโยบายคุกกี้ ของเรา
ตกลง ฉันยินยอม เรียนรู้เพิ่มเติม

Hapan SuperKids ภาพหน้าจอ

เกี่ยวกับ Hapan SuperKids

5 ශිෂ්‍යත්වයට සූදානම්වෙනලොකුපොඩ්ඩන්ගේබුද්ධිවර්ධන ප්‍රශ්න පත්‍ර එකතුව

★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Hapan SuperKids නිමවී තිබේ บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

★ Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි

★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkids හි අන්තර්ගතයි

★ දරුවා‍ගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙ​න, දුර්ව​ල විශයය​න් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවා​ට මග පෙන්වනු ලබයි.

ฮาปาน ซูเปอร์คิดส์ හි විශේෂතා :

➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.

➤ ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.

➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.

➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.

➤ සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.

➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනග​ත හැකියි.

➤ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.

➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.

වැඩිදියුණු වීම් :

- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.

- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.

- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.

- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි กระดาษรุ่น විශේෂාංගය.

มีอะไรใหม่ใน 3.0.3 เวอร์ชันล่าสุด

Last updated on Feb 24, 2022

Bug Fixes!

กำลังโหลดการแปล...

ข้อมูล แอป เพิ่มเติม

เวอร์ชันล่าสุด

ส่งคำขออัปเดต Hapan SuperKids 3.0.3

อัปโหลดโดย

Papeng

ต้องใช้ Android

Android 4.4+

แสดงเพิ่มเติม
ภาษา
สมัครสมาชิก APKPure
เป็นคนแรกที่เข้าถึงการเปิดตัวข่าวและคำแนะนำเกี่ยวกับเกมและแอพ Android ที่ดีที่สุด
ไม่เป็นไรขอบคุณ
ลงชื่อ
สมัครสมาชิกสำเร็จ!
ตอนนี้คุณสมัครเป็นสมาชิก APKPure
สมัครสมาชิก APKPure
เป็นคนแรกที่เข้าถึงการเปิดตัวข่าวและคำแนะนำเกี่ยวกับเกมและแอพ Android ที่ดีที่สุด
ไม่เป็นไรขอบคุณ
ลงชื่อ
ความสำเร็จ!
ตอนนี้คุณสมัครรับจดหมายข่าวของเรา