We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

NenaPiyasa MCQ 螢幕截圖

關於NenaPiyasa MCQ

NenaPiyasa是斯里蘭卡的在線和移動G.C.E A / L和O / L MCQ平台

බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයයන් පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයන්ගේ බහුවරණ ප්‍රශ්න පත්‍රයන් ඉලක්ක කරගෙනයි. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.

විෂයන්ට අදාල ප්‍රශ්ණ ප්‍රවීණ ගුරුවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ සිදු කරගෙන යනු ලැබේ.

විශේෂාංග

• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.

• අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයන්ගේ එක් එක් පාඩම් වලට අදාලව මෙහි ප්‍රශ්ණ සකසා තිබීම.

• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.

පහත සදහන් විෂයන් දැනට ඇප් එක තුල යාවත්කාලීන කර ඇත.

AL subject

Engineering Technology (ඉංජිනේරු තාක්ෂණය)

Agriculture (කෘෂි විද්‍යාව)

Logic (තර්ක ශාස්ත්‍රය)

Science for technology (තාක්ෂණවේදය සදහා විද්‍යාව)

BioScience (ජීව විද්‍යාව)

OL subjects

Science (විද්‍යාව)

Information and Communication Technology (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)

History (ඉතිහාසය)

最新版本1.0.6更新日誌

Last updated on 2020年04月13日

- Bug Fixes!

翻譯中...

更多應用信息

最新版本

請求 NenaPiyasa MCQ 更新 1.0.6

上傳者

Nilima Mesare

系統要求

Android 4.4+

更多
語言
訂閱APKPure
第一時間獲取熱門安卓遊戲應用的首發體驗,最新資訊和玩法教程。
不,謝謝
訂閱
訂閱成功!
您已訂閱APKPure。
訂閱APKPure
第一時間獲取熱門安卓遊戲應用的首發體驗,最新資訊和玩法教程。
不,謝謝
訂閱
成功!
您已訂閱我們的郵件通知。