Use APKPure App
Get Lama Geetha Sinhala Sindu old version APK for Android
Słuchaj Lama Geetha, Deshabimanee Geetha Collection i Rachana Collection
Słuchaj najlepszych Lama geetha i Deshabimanee Geetha Collection.and także kolekcje esejów syngaleskich i angielskich.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකාර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත.
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණය ක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බ ොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා ස ිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප් රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇල් සිල් වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව තු ළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට ත ිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග්‍ර න්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කිය න්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.
ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීරය ෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත් තු වෙනවා
ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කර න්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාග ත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිත මු.
-Funkcje aplikacji -
💜Łatwa w użyciu aplikacja
💜Kolekcja najlepszych piosenek (Lama sindu)
(Uwaga – regularnie aktualizujemy listę odtwarzania, dodając nowe utwory)
💜Sirith Maldam Kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Syngaleska rachana i angielska rachana (eseje angielskie / eseje syngaleskie)
💜Małpa Jathika weerayo
Pobierz i słuchaj!!!
Napisz do [email protected]
Last updated on Dec 7, 2024
-Bugs Fixed
Przesłane przez
Maya Rai
Wymaga Androida
Android 7.0+
Kategoria
Raport
Lama Geetha Sinhala Sindu
0.1.7 by Ruvee Apps Store
Dec 7, 2024