We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Sri Lanka Driving Exam (සිංහල) Screenshots

Over Sri Lanka Driving Exam (සිංහල)

★★ gezicht naar de Driving Licence examen met 100% vertrouwen !! Doe de test nu! ★★

(ALLEEN VOOR Srilankaanse rijexamens (Sinhala Language))

(සැ.යු:. නිවැරදි පිළිතුරු-update කරන ලදී)

(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Rate කිරීමට අමතක නොකරන්න.)

මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.

(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය

(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.

රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -

        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Button එක Klik කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -

        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ඔබට ජය!

Beste vrienden, deze applicatie is zeer handig voor u te staan ​​rijbewijs examen met 100% vertrouwen.

Om het rijbewijs zou willen gezicht rijexamen uitgevoerd door de afdeling van het autoverkeer in Sri Lanka. Elk document bevat 45 vragen en toegestane tijd is een uur. Ik denk dat dit examen papier is zeer handig voor u om uw kennis te verbeteren en laat de Sri Lanka rijbewijs examen zeker.

Dit heeft twee standen.

(1) Examen Mode:

        Je ogen moeten zien een drijvende examen papier bijna gelijk aan het echte examen papier. Elke keer dat u een test in deze modus, zal u een ander document dat 45 vragen bevat die vragen willekeurig geselecteerd uit de database van alle mogelijke vragen in het echte examen.

(2) Training Mode

        U kunt deze modus voor trainingsdoeleinden te kiezen. Je kan zien alle mogelijke vragen die in de echte examen papier zijn.

Het kan worden verzekeren dat als je met succes kan zien op deze vragen, zult u het echte examen papier pas zeker dat we kunnen gegarandeerd !!

We zouden echt waarderen uw suggesties en opmerkingen voor toekomstige updates. Aarzel dan niet om te reageren!

Bedankt en al het beste !!

Wat is er nieuw in de nieuwste versie 2.07

Last updated on Feb 3, 2017

★★★★ Major Update ★★★★
නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී. Updated Correct Answers!!!
ඔබ සැපයූ පිළිතුරු සමඟ නිවැරදි පිළිතුරු සැසඳිය හැකි ලෙස සකසන ලදී. Now you can compare your answers with correct answers!!!

Small bug Fixed!

Vertaling Laden...

Aanvullende SPEL -informatie

Laatste Versie

Verzoek update van Sri Lanka Driving Exam (සිංහල) 2.07

Geüpload door

Diamond Htoo

Android vereist

Android 2.3.2+

Meer Info
Talen
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succesvol ingeschreven!
Je bent nu geabonneerd op APKPure.
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succes!
Je bent nu geabonneerd op onze nieuwsbrief.