Kami gunakan kuki dan teknologi yang lain pada laman web ini untuk menambah baik pengalaman anda.
Dengan klik mana-mana pautan pada halaman ini, anda bersetuju dengan Dasar Privasi dan Dasar Kuki kami.
Ok Saya Setuju Baca Yang Selanjutnya

Sinhala Lagna Palapala & Litha Tangkapan skrin

Mengenai Sinhala Lagna Palapala & Litha

Jothishya Piyasa-Daily Sinhala Lagna Palapala & Perkhidmatan Astrologi Lain

පියස පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට අදාල පලාපල, අවුරුදු නැකත්, ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා ලබා දෙනවා

දැනට aplikasi එකේ,

දිනපතා ලග්න පලාපල, ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන්, හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා ජය ජය අංකයට අනුව පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.

අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන්, නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු බලාපොරොත්තු වෙන දෙයක්.

* ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. *

යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (E-mel- [email protected])

aplikasi jothishya piyasa eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrologi sewawan sapayanu labe.

Apa yang baru dalam versi terkini 0.1.2

Last updated on Sep 10, 2025

API Level Updated

Terjemahan Memuatkan...

Maklumat APLIKASI tambahan

Versi Terbaru

Minta Sinhala Lagna Palapala & Litha Kemas kini 0.1.2

Dimuat naik oleh

Ammar Emam

Memerlukan Android

Android 7.0+

Available on

Dapatkan Sinhala Lagna Palapala & Litha melalui Google Play

Tunjukkan Lagi
Langgan APKPure
Jadilah yang pertama untuk mendapatkan akses kepada pelepasan awal, berita, dan panduan permainan dan aplikasi Android terbaik.
Tidak, Terima kasih
Daftar
Berjaya berjaya!
Anda kini melanggan APKPure.
Langgan APKPure
Jadilah yang pertama untuk mendapatkan akses kepada pelepasan awal, berita, dan panduan permainan dan aplikasi Android terbaik.
Tidak, Terima kasih
Daftar
Kejayaan!
Anda kini melanggan surat berita kami.