We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Jana Kavi LK (ජනකවි හා පිරුළු) icon

0.1.2 by Ruvee Apps Store


Nov 4, 2024

Jana Kavi LK (ජනකවි හා පිරුළු) Screenshots

About Jana Kavi LK (ජනකවි හා පිරුළු)

Read all Sinhala Jana kavi ,Prastha pirulu ,Theravili & Janawahara

In this application you can Learn all Sinhala Jana kawi ,Prastha Pirulu (Sinhala Proverbs) , Sinhala Theravili ,Kmath basa,Deewara basa & Wadi jana awahara.

සියලුම ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.

මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.

Including

ජනකවි-Jana kawi

*පැල් කවි-Pal Kavi

*කමත් කවි-Kamath Kavi

*කරත්ත කවි-Karaththa Kavi

*පතල් කවි-Pathal Kavi

*ඔරු පාරු කවි-Oru Paru Kavi

*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi

*නෙලුම් කවි-Nelum Kavi

*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi

*රබන් පද-Raban Pada

*බඹර කවි-Babara Kavi

*තුන් සරණ කවි-Thunsarana Kavi

*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු

ප්‍රස්ථාව පිරුළු-Sinhala Proverbs

* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.

තේරවිලි-sinhala Therawili

*තේරවිලි කවි

*තුන් තේරවිලි

*පද පෙරලුණු තේරවිලි

විවිධ ජන වහර-Various Jana Wahara

*වැදී ජනවහර

*කමත් භාෂාව

*ධිවර භාෂාව

App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. [email protected]

What's New in the Latest Version 0.1.2

Last updated on Nov 4, 2024

-Few bugs fixed

Translation Loading...

Additional APP Information

Latest Version

Request Jana Kavi LK (ජනකවි හා පිරුළු) Update 0.1.2

Uploaded by

ياسين احمد

Requires Android

Android 7.0+

Available on

Get Jana Kavi LK (ජනකවි හා පිරුළු) on Google Play

Show More
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.