We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

SL House Plans Tangkapan layar

Tentang SL House Plans

ශ්‍රී ලංකාවේ පළමු සහ එකම Denah / Konstruksi Rumah ඇප් එක # 1

සාදරයෙන් පිලිගන්නවා අපේ Rencana Rumah SL ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න කපාගන්න ඇප් කියලා කියලා හිතන්න කලින් මේ ටික ටික ඉන්න

මුල්ම මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට විදිහට තමයි මේ ලංකාවේ මුල්ම Rencana Rumah / Konstruksi ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා Tentang Kami බලන්න.

නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වීමට වැඩි දැක්වුවා දැක්වුවා එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අනිවාර්ය අංගයක් අංගයක් තිබෙනවා තිබෙනවා රෙදි සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති ආකෘති වලින් ආරම්භ වූ නිවාස මේ වන වන මහල් මහල් මහල් 4 4 3,4 ක පමණ ප්‍රමාණයේ ප්‍රමාණයේ නිවාස සැලසුම් සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.

Denah Rumah - නිවාස සැලසුම්

ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන් හැම Denah Rumah එකටම අදාල ඡායාරූප එකතු කල Gambar Sampel Ukuran A4 එකක් Unduh කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Contoh Rencana Rumah Tangga ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Berlangganan කරලා බලන්න.

ඇප් එක Berlangganan කරන විදිහ:

1. Rencana Rumah වලට ගිහිල්ලා ඕනෙම Rencana එකක් Klik කරලා Berlangganan දෙන්න. ඊට පස්සේ Dialog දුරකථන අංකයක් ඇතුලත් කරලා Kirim දෙන්න. (දැනට Dialog වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ කෙනෙක්ගේ Nomor එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. Kode එකක් පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් එකක් එයි. ඒ Kode එක ඇතුලත් කරලා Kirim දෙන්න.

3. දැන් ඔයා අපේ ඇප් එක Berlangganan කරලා ඉවරයි. දැන් Denah Rumah වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Buka kunci වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Sampel එකතු කරනවා.

ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම එකම අපි ලබාදෙන්නේ. අනිත් Layanan ගැනත් බලන්න.

Konstruksi - ගොඩනැගීම්

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ඉඳන්ම ලොකු විඳින්න විඳින්න වෙන බව දන්න අය දන්නවා හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන හීන ඔයාලට පොඩි තල්ලුවක් තල්ලුවක් සහ ගෙයක් සැබෑ සැබෑ සැබෑ කරගන්න කරගන්න ඔයාලට ඔයාලට ගෙයක් ගෙයක් ගෙයක් ගෙයක් වගේ සුදානමක් සුදානමක් තියාගන්න තියාගන්න ඕනද දැනුම දැනුම ලිපි ඔයාලට ගෙන එනවා එනවා එනවා

Arsitektur - වාස්තු

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම පිහිටීම ගැන හොයල හොයල බලන්න පුරුදු ඉන්නව ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු කරපු නිවසක ධනාත්මක දියුණුව දියුණුව දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය ​​සෞභාග්‍ය ​​උදාවෙනවා කියලයි ඒ අය අය කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ සිද්ධ වෙන්න වෙන්න පුළුවන් කියනවා ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි

Tanah - ඉඩම්

ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන ගැන විස්තරත් පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.

තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!

Apa yang baru dalam versi terbaru 0.0.4

Last updated on May 9, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Terjemahan Memuat...

Informasi APL tambahan

Versi Terbaru

Permintaan SL House Plans Update 0.0.4

Perlu Android versi

4.4 and up

Available on

Mendapatkan SL House Plans di Google Play

Tampilkan Selengkapnya
Berlangganan APKPure
Jadilah yang pertama mendapatkan akses ke rilis awal, berita, dan panduan dari game dan aplikasi Android terbaik.
Tidak, terima kasih
Mendaftar
Berlangganan dengan sukses!
Anda sekarang berlangganan APKPure.
Berlangganan APKPure
Jadilah yang pertama mendapatkan akses ke rilis awal, berita, dan panduan dari game dan aplikasi Android terbaik.
Tidak, terima kasih
Mendaftar
Kesuksesan!
Anda sekarang berlangganan buletin kami.