下载 APKPure App
可在安卓获取Sirith Maldama的历史版本
ඇම්ඇල්සිල්වාගුරුමුහන්දිරම්කිවිඳානන්විසින්රචිතකාව්යසංග්රහය
Sirith Maldama (Sinhala Kavi / Poems) සිරිත් මල්දම
Sirith Maldama, a book which was written way back in 1895 by Muhandiram M. L. Silva.
This book contains advices in a way of small poems which helps to improve good conduct in our life.
සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.
පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙස රචනාකර ඇත.
Last updated on 2015年11月14日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Sirith Maldama
Sinhala1.0 by Anjula Sashika
2015年11月14日