Agriculture A/L MCQ Sinhala


0.1.8 bởi Ruvee Apps Store
Oct 30, 2025 Phiên bản cũ

Về Agriculture A/L MCQ Sinhala

A / L Nông nghiệp MCQ Sinhala Bài báo trước đây (Cấp độ nâng cao)

- Cách tốt nhất để làm A / L Nông nghiệp MCQ Sinhala Câu hỏi giấy trước đây -

(Ứng dụng sinhala nông nghiệp cấp cao và ghi chú nông nghiệp)

.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි app එක හදන්න තීරණය කළේ විද්‍යාව හදාරන ඔබ වෙනුවෙන් කරන ලද පළමු එක විදියට අපේ Nông nghiệp MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් හා ආඩම්බරයක්.

ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්‍යවශ්‍යයි

මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න තියෙන MCQ ප්‍රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න හා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් ඇප් එකට ..

ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

Có gì mới trong phiên bản mới nhất 0.1.8

Last updated on Oct 30, 2025
-API Level Updated

Thông tin thêm Ứng dụng

Phiên bản mới nhất

0.1.8

Được tải lên bởi

Nizar Alahmer

Yêu cầu Android

Android 7.0+

Available on

Báo cáo

Gắn cờ là không phù hợp

Hiển thị nhiều hơn

Use APKPure App

Get Agriculture A/L MCQ Sinhala old version APK for Android

Tải về

Use APKPure App

Get Agriculture A/L MCQ Sinhala old version APK for Android

Tải về

Agriculture A/L MCQ Sinhala Thay thế

Xem thêm từ Ruvee Apps Store

Phát hiện