Use APKPure App
Get Tamil Dictionary in Sinhala (දෙමළ වචන සිංහලෙන්) old version APK for Android
Learn Tamil Dictionary in Sinhala language (More than 1000+ words)
N0 #1 Tamil Dictionary App In Sinhala Language
භාෂාවක් ඉගෙනීමේදී වඩාත් වැදගත් වන්නේ එම භාෂාවේ වචන මාලාවයි.දෙමළ භාෂාව ඉගෙන ගැනීමේදී ඔබ හට වැදගත් වන වචන බොහෝමයක් හා එහි තේරුම් සිංහලෙන් මෙහි අන්තර්ගත වෙනවා.ඔබ දෙමළ භාෂාව පිළිබද උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඔබගේ දෙමළ භාෂා වචන මාලාව වැඩි දියුණු කර ගන්න මෙම app එක වඩාත් ප්‍රයෝජනවත් වේ යයි සිතනවා.
මෙම යෙදුමෙහි විශේෂත්වය
*දෙමළ වචන දෙමළ අකුරින් සදහන් කොට තිබීම.
*දෙමළ වචන දෙමළ බසින් උච්චාරණය වන ආකාරය සිංහලෙන් සදහන් කොට තිබීම. *දෙමළ වචන වල තේරුම සිංහලෙන් සදහන් කොට තිබීම
*1000 නොඅඩු වචන සංඛ්‍යාවක් අන්තර්ගත වීම
©Tamil Dictionary In Sinhala
Official Fb page-https://www.facebook.com/infolearntamilinsinhala/
විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2019 Tamil Dictionary In Sinhala All Rights Reserved
demala sinhalen demal igenuma demala wachana sinhalen demala tamil vocabulary
Last updated on Nov 14, 2019
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Tamil Dictionary in Sinhala (දෙමළ වචන සිංහලෙන්)
0.0.1 by Ruvee Apps Store
Nov 14, 2019