Agriculture A/L MCQ Sinhala


0.1.8 by Ruvee Apps Store
Oct 30, 2025 پرانے ورژن

کے بارے میں Agriculture A/L MCQ Sinhala

A/L زراعت MCQ سنہالی ماضی کے کاغذات (اعلی درجے کی)

A/L زراعت ایم سی کیو سنہالا ماضی کے پرچے کے سوالات کرنے کا بہترین طریقہ -

(ایڈوانس لیول ایگریکلچر سنہالا ایپلی کیشن اور ایگریکلچر نوٹ)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ ایپ එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ زراعت MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතබ්හුහතමානී සතමහු.

ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි

මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..

ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

میں نیا کیا ہے 0.1.8 تازہ ترین ورژن

Last updated on Oct 30, 2025
-API Level Updated

معلومات ایپ اضافی

تازہ ترین ورژن

0.1.8

اپ لوڈ کردہ

Nizar Alahmer

Android درکار ہے

Android 7.0+

Available on

رپورٹ کریں

فلیگ غیر موزوں ہے

مزید دکھائیں

Agriculture A/L MCQ Sinhala متبادل

Ruvee Apps Store سے مزید حاصل کریں

دریافت