Use APKPure App
Get Spoken English with Grammar old version APK for Android
Dilbilgisi ve Konuşma İngilizcesi öğrenin!
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න ඉගෙන ගන්න ගන්න uygulaması එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේරතිපලය තමයි මේ "Dilbilgisi ile İngilizce Konuşma" Uygulaması එක.
මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම uygulama එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් මට්ටම දක්වාම දිනපතා ඔයාටරීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ,ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා
Dahil olmak üzere
*Adım Adım İngilizce Dilbilgisi Dersleri(Günlük güncellemeler)
*Sözlü İngilizce Dersleri (Günlük/Haftalık Güncellemeler)
*Kelime Koleksiyonu (Günlük/Haftalık Güncellemeler)
*Dersler Ev işleri
*Ders Cevapları
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට වෙලා ඔයාගේරීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් නිවැරදි කරන්න හරිය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
Last updated on Mar 12, 2025
bugs fixed
Yükleyen
ไนน์ ครับ
Gereken Android sürümü
Android 7.0+
Kategori
Bildir
Spoken English with Grammar
0.1.1 by Ruvee Apps Store
Mar 12, 2025