Kullanıcı deneyiminizi geliştirmek için bu web sitesinde çerezleri ve diğer teknolojileri kullanıyoruz.
Bu sayfadaki herhangi bir bağlantıya tıklayarak, Gizlilik Politikamıza ve Çerezler Politikamıza izin vermiş oluyorsunuz.
Tamam, kabul ediyorum Daha fazla bilgi edin

Hapan Ekran görüntüleri

Hapan hakkında

විනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (2-6 Yaş)

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් වැඩපොතේ මෙම මෙම මාලා උපකාරී වෙයි.

Sesli Anlatım:

මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.

Aktivasyon:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Etkinleştir කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි.

Dersler:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි.

*අකුරු*

- අකුරු ලිවීම

සිංහල අකුරු ලිවීම, İngilizce Harf İzleme සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම

සිංහල අකුරු හඳුනාගැනීම, İngilizce Harf Tanıma, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම

වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට මතක තබාගැනීමට තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම

හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- පූර්ව ගණිතය

ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය

සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ ප්‍රෙහේලිකා විසඳීම යන‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

Üretici:

​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Temas:

Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara

034 2040600 ‍| [email protected]

En son sürümde yeni olan 8.1.9

Last updated on Aug 27, 2023

- Fixed Lesson Issues
- Minor bug fixes

Çeviri Yükleniyor...

Ek UYGULAMA Bilgileri

En Son Sürüm

Güncelleme Hapan İste 8.1.9

Yükleyen

Italo Días

Gereken Android sürümü

Android 8.0+

Available on

Hapan Google Play'den İndirin

Daha Fazla Göster
Diller
APKPure'a abone olun
En iyi Android oyunlarının ve uygulamalarının ilk sürümüne, haberlerine ve rehberlerine ilk erişen kişi olun.
Hayır, teşekkürler
Üye olmak
Başarıyla abone oldu!
Şimdi APKPure'ye abone oldunuz.
APKPure'a abone olun
En iyi Android oyunlarının ve uygulamalarının ilk sürümüne, haberlerine ve rehberlerine ilk erişen kişi olun.
Hayır, teşekkürler
Üye olmak
Başarı!
Şimdi bültenimize abone oldunuz.