Используйте приложение APKPure
Историческую версию Tech Lokaya (ටෙක් ලෝකය) можно получить на Android
Это официальный Android приложение из www.techlokaya.com
අපගේ ටෙක් ලෝකය වෙබ් අඩවියට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් පහසුවෙන් පිවිසීම සදහා මෙය ප්‍රධාන වශයෙන් නිර්මාණය කෙරිණි...
මේ මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ වෙබ් අඩවියත් සමග දුරකතනයෙන් එක් විය හැක ... මෙහි ඇති සිත් ඇදගන්නා සුලු පෙනුම ඔබගේ කාර්‍යයන් සදහා ඉතාමත් උපකාරී වේ ... මෙහි ඇති ප්‍රධාන විශේශතාවයන් වන්නේ ,
* නවතම මැටීරියල් ඩිසයින් එකෙන් යුක්ත වීම
* පහසුව හා කාර්‍යක්ශමතාවය
* නව පුවත් ඔබට notification එකක් මගින් ඒම
* Dark theme හා Light Theme මෙන් ප්‍රදාන Themes දෙකකින් සමන්විත වීම ..
* layout 5 කින් සමන්විත වීම ..
* ෆේවරිට් ඔප්ශන් එක තිබීම ..
* ආටිකල්ස් ආකාර 7 කට වර්ග කර බැලීමට ඇති හැකියාව ..
* කෙලින්ම ශෙයාකිරීමට ඇති බටන් එක ..
සහ තවත් බොහෝ විශේශාංග මෙම ඇප්ලිකේශනය සතුයි .. ශ්‍රීලංකාවේ ඇති හොදම ඇප්ලිකේශන් වලින් එකක් යැයි මෙය හැදින්වූවාට ද වරදක් නැත ...
මෙම ඇප්ලිකේශනය ඔබේ දුරකතනයට ස්තාපනය කොට අපත් සමග එකතු වන්න .. ඔබගේ දැනුම වර්ධනය කරගන්න ..
Last updated on 14/08/2016
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Загрузил
Aino Rajat Giri
Требуемая версия Android
Android 4.0+
Категория
Жаловаться
Tech Lokaya (ටෙක් ලෝකය)
1.0 by Fusion Labz
14/08/2016