We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Spoken English with Grammar Screenshots

Over Spoken English with Grammar

Leer grammatica en gesproken Engels!

වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.

ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Gesproken Engels met grammatica" App එක.

ඔයා හරියට ඉගෙන ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?

එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ,ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද දෙනවා

Inclusief

* Stap voor stap Engelse grammaticalessen (dagelijkse updates)

*Gesproken Engelse lessen (dagelijkse/wekelijkse updates)

* Woordenschatverzameling (dagelijkse/wekelijkse updates)

*Lessen Thuiswerken

*Lessen Antwoorden

ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.

මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න

ඔයාලට ජය

Wat is er nieuw in de nieuwste versie 0.1.1

Last updated on Mar 12, 2025

bugs fixed

Vertaling Laden...

Aanvullende APP -informatie

Laatste Versie

Verzoek update van Spoken English with Grammar 0.1.1

Geüpload door

ไนน์ ครับ

Android vereist

Android 7.0+

Available on

Verkrijg Spoken English with Grammar via Google Play

Meer Info
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succesvol ingeschreven!
Je bent nu geabonneerd op APKPure.
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succes!
Je bent nu geabonneerd op onze nieuwsbrief.