Use APKPure App
Get Agriculture A/L MCQ Sinhala old version APK for Android
A/L Agriculture MCQ Sinhala Past Papers (Advanced Level)
-Beste manier om A / L Agriculture MCQ Sinhala Past Paper-vragen te doen -
(Advanced landbouw sinhala applicatie & landbouw notities)
අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Landbouw MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් හා ආඩම්බරයක්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්‍යවශ්‍යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න හා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (E-mail-appsdevelop.lanka@yahoo.com)
Geüpload door
Nizar Alahmer
Android vereist
Android 7.0+
Categorie
14.1 MB Oct 30, 2025
14.1 MB Oct 30, 2025
25.8 MB Apr 21, 2025
25.8 MB Apr 21, 2025
25.8 MB Sep 2, 2024
25.8 MB Sep 2, 2024
Use APKPure App
Get Agriculture A/L MCQ Sinhala old version APK for Android
Use APKPure App
Get Agriculture A/L MCQ Sinhala old version APK for Android