사용자 환경을 개선하기 위해 이 웹 사이트의 쿠키 및 기타 기술을 사용합니다.
이 페이지의 링크를 클릭하면 당사의 개인 정보 보호 정책쿠키 정책에 동의하는 것입니다.
동의함 더 알아보기

Thunsarana Kavi 스크린 샷

Thunsarana Kavi 정보

පුරාණ තුන්සරණය දැං ඇන්ඩ්‍රොයිඩි ඇප් ඵකක් ලෙසින්

#ThunsaranaKavi #AndroidApp

‍Fan Page : https://www.facebook.com/thunsaranakavi

"ශ්‍රි පාද වන්දනාවේ යන විට ඉතා පුරාණයේ සිට පැවතගෙන ආ තුන් සරණ කවි අද වනවිට අමතකව වී ඵ් සඳහා වෙනත් සංගීත ගායනයට පුරුදුවී ඇති වකවානුවක මෙම තුන්සරණ ඇන්ඩ්‍රොයිඩි යෙදුම ශ්‍රි පාද වන්දනා කරන ඔබට මහගු පිටුවහලක් වනු ඇත"

#ඇප් #ඵක #හැදුන #හැටි

ගිය අවුරුද්දේ යාලුවොත් ඵක්ක ශ්‍රි පාදය වන්දනා කරන්න යනකොට, මේ තුන්සරණ කවි දන්නේ නැති නිසා අනෙක් නඩ වල අය කියන කැලි අහගෙන තමයි කිව්වේ, ඉතින් අපි තුන් සරණේ පිහිටෙන් කරදයක් නැතුව ශ්‍රි පාදය වන්දනා කරගෙන ඵනකොට, සිඬාලේප ආයතනයෙන් පුරාණ තුන් සරණය කියලා පංචි පොත් පිංචක් බෙදනවා දැක්කා. යනකොට තිබ්බනම් හරිම වටිනවා, ඵ්ත් ඵනකොට තමයි මම මේක දැක්කේ. අපේ අනෙක් අයත් ඵමෙයි. 😭

ඉතින් මමත් තුන්සරණ පොත් පිංචක් අරගෙන ආවේ, මේක ඇප් ඵකක් හැටියට හැදුවා නම්, තුන්සරණ නොදන්න, අපේ කොල්ලෝ කෙල්ලන්ට පහසුවෙන් පොන් ඵකෙන් බලාගෙන තුන්සරණ කිය කියා ශ්‍රි පාදය වන්දනා කරන්න පුලුවන්නේ කියන අඳහසක් හිතේ තියාගෙන. 🤔

ආපු ගමන් ඇප් ඵකේ වැඩ පටන් ගත්තත්, ශ්‍රි පාද වන්දනා කාලය (season) අවසන් වුන නිසා ඇප් ඵකේ වැඩ කටයුතු ටිකක් පස්සට දාලයි තිබුනේ. ඔන්න ඉතින් මේ පාර ශ්‍රි පාද වන්දනා කරන අය වෙනුවෙන් නිදි මරාගෙන අද රෑ මේ ඇප් ඵකේ වැඩ ඉවර කරලා, ඕනම කෙනෙක්ට නොමිලේ ගන්න පුලුවන් වෙන විදිහට Google Play Store වල පබ්ලිෂ් කරා. ඵ් වගේම කිසිම වෙලඳ දැන්වීමක් (ad banner) ප්‍රදර්ශනය වෙන්නෙත් නෑ.😘

විශේෂයෙන්ම කියන්න ඕන, මේ ඇප් ඵක සිංහල ඇති, නැති, ඕනම ඇන්ඩ්‍රොයිඩි පොන් ඵකක සිංහල පේන විදිහට තමයි හදලා තියෙන්නේ, ඵ් වගේම Android 4.1 (JELLY_BEAN) සහ ඉන් ඉහල ඕනැම ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයකට මේ ඇප් ඵක සහය දක්වනවා වගේම අන්තර්ජාලය අවශ්‍ය වෙන්නෙත් නෑ! 😍

ඇප් ඵකේ ප්‍රමාණය (Size) ඵක ගැන මම වඩාත් සැලකිලිමත් වුනා, (ඵ් සඳහා අලුත් තාක්‍ෂණික උපක්‍රමයක් භාවිතා කලා * ඵ් ගැන උනන්දු අය පහල ලින්ක් ඵක) ඉතින් ඵ්කේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇප් ඵකේ ප්‍රමාණය (Size : 1.27 MB) වගේ කරගන්න පුලුවන් වුනේ. 😍

මම තවත් මේ ගැන දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ, මොකද මේ දැනුත් ඇඳ පේනවා වගේ, ඉතින් ඔයාලත් මේ පාර ශ්‍රි පාදේ වන්දනා කරන්න යනවනම්, නැත්තං ඔයාලගේ යාලුවෙක්, නෑදැයෙක්, හිතවතෙක් හරි යනවනම්, ඵ් අයට මේ තුන් තරණ ඇප් ඵක ගැන කියලා, පොන් ඵකට දාලා දෙන්න, ඵ් වගේම මේ ඇප් බෙදා හරින්න, ඔයාලටත් ඇප් ඵක යාලුවන්ට share කරලා මේ මහගු පිංකමට ඔබටත් දායක වෙන්න පුලුවන්. ✊

ඔබ සැමට තෙරුවන් සරණයි🙏

මීට,

සමීර ප්‍රේමතුංග

https://www.facebook.com/premathunga.lk

최신 버전 1.0의 새로운 기능

Last updated on Jan 4, 2018

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

번역 로드 중...

추가 앱 정보

최신 버전

Thunsarana Kavi 업데이트 요청 1.0

필요한 Android 버전

4.1 and up

더 보기
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공적으로 구독!
당신은 이제 APKPure에 가입되었습니다.
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공!
당신은 이제 우리의 뉴스 레터를 구독하고 있습니다.