Use APKPure App
Get Spoken English with Grammar old version APK for Android
문법과 음성 영어를 배우십시오!
අද වෙනකොට ඉංග්රීසි කින්නේ නැතුවම අපි ජොබ් එකකට ගියත් උසස් අද්යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න 응용 프로그램 එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්රතිපලය තමයි මේ එක 앱 "문법과 영어 음성".
මෙතෙක් කල් ඔයා ඉංග්රීසි ව්යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම 앱 එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්රීසි ව්යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්යාසද ලබා දෙනවා
포함
*단계별 영어 문법 수업(매일 업데이트)
*영어 말하기 수업(일일/주간 업데이트)
*어휘집(일일/주간 업데이트)
*수업 가정 작품
*수업 답변
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
Use APKPure App
Get Spoken English with Grammar old version APK for Android
Use APKPure App
Get Spoken English with Grammar old version APK for Android