사용자 환경을 개선하기 위해 이 웹 사이트의 쿠키 및 기타 기술을 사용합니다.
이 페이지의 링크를 클릭하면 당사의 개인 정보 보호 정책쿠키 정책에 동의하는 것입니다.
동의함 더 알아보기

SL House Plans 스크린 샷

SL House Plans 정보

집 계획 / 건축 ඇප් එක # 1

House පිලිගන්නවා අපේ SL 주택 계획 ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා ඉන්න.

Plan මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ මුල්ම 주택 계획 / 건설 ඇප් එක ඔයාලට ගෙන එන්නේ එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා 회사 소개 බලන්න.

නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා තිබෙනවා. රෙදි සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ වූ නිවාස සැලසුම් මේ වන විට කොන්ක්‍රීට් මිශ්‍රිත මහල් 3,4 ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.

주택 계획-නිවාස සැලසුම්

ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. Plan 주택 계획 එකටම අදාල ඡායාරූප එකතු කල A4 크기 견본 도면 එකක් 다운로드 කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ 주택 계획 견본 ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක 구독 කරලා බලන්න.

එක එක 구독 කරන විදිහ :

1. 주택 계획 වලට ගිහිල්ලා ඕනෙම 계획 එකක් කරලා 구독 දෙන්න을 클릭하십시오. ඊට පස්සේ 대화 상자 දුරකථන අංකයක් ඇතුලත් කරලා 제출 දෙන්න. (දැනට 대화 상자 වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ 번호 එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් 코드 එකක් එයි. ඒ 코드 එක ඇතුලත් කරලා 제출 දෙන්න.

3. දැන් ඔයා අපේ ඇප් එක 구독 කරලා ඉවරයි. Plan 주택 계획 වලට ගිහිල්ලා බලන්න ඔක්කොම 잠금 해제 වෙලා ඇති. අපි දිගටම අලුතෙන් 샘플 එකතු කරනවා.

ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් 서비스 ගැනත් බලන්න.

건축-ගොඩනැගීම්

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් දෙන්න සහ ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හදන්න හිතපු මොහොතේ ඉඳන් මොන වගේ සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැන අවශ් ය කියන ලිපි ගැන අවශ් ය එක ලිපි මගින් ඔයාලට ගෙන එනවා එනවා.

건축-වාස්තු

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය ​​උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

토지-ඉඩම්

ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.

තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!

최신 버전 0.0.4의 새로운 기능

Last updated on May 9, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

번역 로드 중...

추가 앱 정보

최신 버전

SL House Plans 업데이트 요청 0.0.4

필요한 Android 버전

4.4 and up

Available on

Google Play에서 SL House Plans 얻기

더 보기
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공적으로 구독!
당신은 이제 APKPure에 가입되었습니다.
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공!
당신은 이제 우리의 뉴스 레터를 구독하고 있습니다.