사용자 환경을 개선하기 위해 이 웹 사이트의 쿠키 및 기타 기술을 사용합니다.
이 페이지의 링크를 클릭하면 당사의 개인 정보 보호 정책쿠키 정책에 동의하는 것입니다.
동의함 더 알아보기

Hapan 스크린 샷

Hapan 정보

විනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (나이 2-6)

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.

음성 내레이션:

මෙම සියළු ක්රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.

활성화:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් 활성화 කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.

수업:

හපන් හි අන්තර්ගත ඩිජි෧ල් පාඩම් මාලා

*අකුරු*

- අකුරු ලිවීම

සිංහල අකුරු ලිවීම, 영어 편지 추적 සහ ඉලක්කම් ලිවීම යන ක්රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම

සිංහල අකුරු හඳුනාගැනීම, 영어 문자 인식, ඉලක්කම් හඳුනාගැනීම යන ක්රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම

වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම

හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- පූර්ව ගණිතය

ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය

සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්රෙහේලිකා විසඳීම යන ක්රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

생산자:

හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

연락하다:

Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara

034 2040600 ‍| [email protected]

최신 버전 8.1.9의 새로운 기능

Last updated on Aug 27, 2023

- Fixed Lesson Issues
- Minor bug fixes

번역 로드 중...

추가 앱 정보

최신 버전

Hapan 업데이트 요청 8.1.9

업로드한 사람

Italo Días

필요한 Android 버전

Android 8.0+

Available on

Google Play에서 Hapan 얻기

카테고리

무료 교육 앱

더 보기
언어
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공적으로 구독!
당신은 이제 APKPure에 가입되었습니다.
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공!
당신은 이제 우리의 뉴스 레터를 구독하고 있습니다.