APKPure Appを使用する
Kashaya Tharangani (කෂාය තරංගණී)の旧いバージョンをダウンロードすることが可能
Androidアプリには、アーユルヴェーダの基本レシピと適用された病気の治療法が含まれます。
කෂාය තරංගණී මෘදුකාංගය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ චිකිත්සා කර්මය තව දුරටත් පහසු කිරීම සඳහා ඉදිරිපත් කරන්නකි.
සිංහල අකාරාදියට අනුව පෙළගැස්වූ කෂාය වට්ටෝරු සහ දක්වා ඇති රෝග සූචිය මගින් ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය වන ඖෂධ සොයාගත හැකි වේ.
මෙහි දක්වා ඇති රෝගයන්ට අනුව කෂාය අනුක‍්‍රමණිකාවට ඇතුලත්කර ඇත්තේ ඒ ඒ වට්ටෝරු වලගුණ පාඨයන්හි ඇතුලත් රෝග අවස්ථාවන් පමණක් වන අතර වෛද්‍යවරුන්ගේ අත්දැකීම් අනුව ඒවා විවිධ රෝග සඳහා යෙදිය හැකි වේ.
ආයුර්වේද වෛද්‍ය තරංග සඳකැලුම් වීරතුංග
Last updated on 2018年10月26日
Kashaya Tharangani
投稿者
Jorge Esteban Bastidas Gutierrez
Android 要件
Android 4.1+
カテゴリー
報告
Kashaya Tharangani (කෂාය තරංගණී)
1.0 by Tharanga S. Weerathunga
2018年10月26日