Usar la aplicación APKPure
Obtener අහඹු කතා - Ahambu Katha versión histórica en Android
Encuentra ... habla ...
මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.
ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.
කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.
අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.
කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
Last updated on 25/09/2019
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Requisitos
5.0 and up
Categoría
Reportar
අහඹු කතා - Ahambu Katha
1.0 by Airv apps
25/09/2019