Use APKPure App
Get computer hardware notes - sinh old version APK for Android
පරිගණක දෘඩාංගකරණය පිළිබඳ හසල දැනුමක් ලබා ගන්න.
මෙය සම්පුර්ණයෙන්ම සිංහල භාෂාව උපයෝගී කර සකසන ලද මෘදුකාංගයකි. මෙය භාවිතා කිරීම මඟින් පරිගණකය භාවිතා කරන ඔබට හා වෘත්තීය මට්ටමේ දෘඩාංගකරණය සඳහා යොමු වන ඕනෑම කෙනෙකුට පරිගණක දෘඩාංගකරණය පිළිබඳව හසල දැනුමක් ලබා ගත හැක. එමෙන්ම මෙය පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ඔබ සඳහා සහ වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලාවන් හදාරන ඔබ සඳහා ද ඉතා අනගි මෙවලමක් ලෙස භාවිතා කළ හැකිය. පොත පත රැගෙන යනවාට වඩා ඔබ ජංගම දුරකථනයේම මෙම පරිගණක දෘඩාංගකරණ මෘදුකාංගය භාවිත කළ හැකි නිසා ඔබට අවශ්යය තැනක සිට හා අවශ්යන වේලාවක මෙය පහසුවෙන් පරිිශීලනය කළ හැකිය.
මෙම මෘදුකාංගයේ තොරතුරු නිතිපතා යාවත්කාලීන කරන අතර එය යාවත්කාලීන කළ පසු ඔබ ජංගම දුරකතනයට Notificatioin මඟින් ඔබව දැනුවත් කරනු ලැබේ.
ඔබට අවශ්යා තොරතුරු සඳහා [email protected] යන විද්යුබත් ලිපිනය භාවිතා කරන්න.
Last updated on Feb 1, 2021
Release 3.8
Von hochgeladen
Thain Kha
Erforderliche Android-Version
Android 4.4+
Kategorie
Bericht
computer hardware notes - sinh
0.0.8 by H.M.S.M. Herath
Feb 1, 2021