Spoken English with Grammar


0.1.1 por Ruvee Apps Store
Dec 31, 2023 Versões Antigas

Sobre Spoken English with Grammar

Aprenda gramática e inglês falado!

අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් අමුතුවෙන් කරන්න ඕනේ නැනේ.

ඉතින් ඔන්න අපි තීරණය කළා කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ App "Spoken English with Grammar" එක.

මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?

එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා

Incluindo

* Aulas passo a passo de gramática em inglês (atualizações diárias)

* Aulas de inglês falado (atualizações diárias / semanais)

* Coleção de vocabulário (atualizações diárias / semanais)

* Aulas de trabalhos em casa

* Respostas das lições

ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න.

මේ පාඩම් වල යම් ගැටළුවක් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න

ස්තුතියි ඔයාලට ජය

Novidades da Última Versão 0.1.1

Last updated on Mar 12, 2025
bugs fixed

Informações Adicionais do Aplicativo

Última versão

0.1.1

Enviado por

ไนน์ ครับ

Requer Android

Android 7.0+

Disponível em

Relatório

Marcar como inapropriado

Mostrar mais

Usar o APKPure APP

Obter o APK da versão antiga de Spoken English with Grammar para Android

Baixar

Usar o APKPure APP

Obter o APK da versão antiga de Spoken English with Grammar para Android

Baixar

Alternativa de Spoken English with Grammar

Obtenha mais de Ruvee Apps Store

Descobrir