We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

CHOGM 2013 Sri Lanka Capturas de tela

Sobre este CHOGM 2013 Sri Lanka

Aproveite milhões de apps, jogos, filmes, músicas, TV, livros e revistas mais recentes para Android. A qualquer momento, em qualquer lugar, em todos os seus dispositivos.

Our Blog :http://durakatana.wordpress.com/

You Tube Channel :http://www.youtube.com/channel/UCL5MbGnRlEsCR4Z6ugrzCIg

FB Page : https://www.facebook.com/Durakatana

Web page : http://www.roomagazine.com/

- Infomative App including all the details about CHOGM 2013 - Sri Lanka -

23rd Commonwealth Heads of Government Meeting (CHOGM) will be held in Colombo, Sri Lanka, from 15 to 17 November 2013. This year, CHOGM is taking place its first time in Sri Lanka, also the first time an Asian country is hosting the summit in 24 years. We all Sri lankans are very proud to host the CHOGM 2013 event and as the tribute to the motherland, "Durakatana", one and only Mobile and telecomminication Publication in sri lanka, presents this app, "CHOGM 2013 - Sri Lanka"

This app includes all the infomation about CHOGM 2013 event and is the first time in history to publish a android app about CHOGM event.

Features :

* Constructed totally in sinhala language.

* Your phone's sinhala supporting ability is not relevant.

* Runs on Android 2.2 and up

* Details Include:- CHOGM official theme song, event shedule and history about Commonwealth and CHOGM.

* All infomation about total 52 member countries - national flag, national anthem, maps and comprehensive details

* Offline access to Sinhala content.

-----------------------------------------------------------------------------------

...පොදු රාජ මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන සියළු විස්තර ඇතුළත් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය...

නොවැම්බර් මස 15-17 දක්වා කොළඹදී පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ බොහෝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් "දුරකථන" වෙතින් රටට පිදෙන අනගි තිළිණයක් ලෙසින් මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංගය ඔබට ඉදිරිපත් කරන බව දන්වන්නේ මහත් අභිමානයෙනි.‍මෙම app එකෙහි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන සියළු විස්තර අඩංගු කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙවැනි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිකුත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට වීම සුවිශේෂී කාරණයකි.

විශේෂාංග -

* සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමවා ඇත.

* දුරකථනයේ සිංහල සහාය තිබීම හෝ නොතිබීම අදාළ නොවේ.

* ඇන්ඩ්‍රොයිඩ් 2.2 සංස්කරණයේ සිට ඉහලට ඇති ඕනෑම දුරකථනයක ධාවනය වේ.

* පොදු රාජ්‍ය මණ්ඩලයේ නිළ ගීතය, සමුළු කාල සටහන, පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ඉතිහාසය ගැන විස්තර අඩංගු වේ.

* පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන් 52 ගැනම සම්පූර්ණ විස්තර අඩංගුය. ජාතික ධජය, ජාතික ගීතය, සිතියම් සමග අදාළ රටෙහි තොරතුරු ඇතුලත් කර තිබේ.

* සිංහල අන්තර්ගතය නැරඹීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය නොවේ.

Novidades da Última Versão 1.7

Last updated on Jan 16, 2016

1.6
---------------------------
Language bug fixes
animated adds removed

Traduzindo...

Informações Adicionais do Aplicativo

Última versão

Pedido CHOGM 2013 Sri Lanka Atualização 1.7

Enviado por

Imola

Requer Android

Android 2.3.2+

Mostrar mais
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Inscreva-se com sucesso!
Agora você está inscrito no APKPure.
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Sucesso!
Agora você está inscrito em nossa newsletter.